Monday, February 16, 2026
Follow Us
කොරෝනා නිසා රැකියා අහිමි පිරිස වෙනුවෙන් සජිත් ඉදිරියට

කොරෝනා වෛරසය හේතුවෙන් රැකියා අහිමි වූ පිරිසට යළි රැකියා නිර්මාණය කිරීම රජයේ වගකීම බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා.

රැකියා අහිමි වූවන් නගාසිටුවීමට තමන්ට වැඩපිළිවෙලක් තිබූ බවයි විපක්‍ෂ නායකවරයා කියාසිටියේ.

ජනතා ගැටළු වෙනුවෙන් විපක්‍ෂය ලෙස තමන් මැදිහත් වන බවයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සදහන් කළේ.

(Neth)