Sunday, April 26, 2026
Follow Us
විපක්ෂයේ කාර්ය මැනවින් ඉටුකරන බව සජිත් කියයි

රට සහ ජනතාව වෙනුවෙන් විපක්‍ෂයේ කාර්යභාරය මැනවින් ඉටුකරන බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා. විපක්‍ෂ නායකවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුව සිදුකරන ජනතාවාදී කාර්යයන් සදහා පමණක් තමන් සිය සහයෝගය ලබාදෙන බවයි.

බොරැල්ල ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා මෙම අදහස් පළ කළා.

(Neth)