Friday, February 20, 2026
Follow Us
International Affairs

එ.ජා.සංවිධානය පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කිරීමේ දශකය නම් කරයි -සුරකිමු ගංගා වැඩ සටහන ඊට හොඳ අත්වැලක්- පරිසර ලේකම්

International Affairs

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතව තිබෙනවා.

International Affairs

කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40 ක් අමෙරිකානු සමාගමකට පවරා ඇත්තේ වසර 15 ක් සදහා බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා. ඒ, අමෙරිකානු ඩොලර් මිලියන 250 ක ගිවිසුමකට යටත්වයි. අදාළ වසර 15 න් පසු එහි අයිතිය යළි ශ්‍රී ලංකා රජයට හිමිවීමට නියමිතයි.

International Affairs

ලොවම වසග කරගත් යොහානිට ඉනිදියාව අමතක නොවෙන තෑග්ගක් දෙන්න යයි

International Affairs

President Gotabaya Rajapaksa has invited Kuwait to invest in the Colombo Port City, in solar and wind energy and oil refining sectors in Sri Lanka, the Presidential Media Division said.

International Affairs

මොනම විදිහකින්වත් මේච්චල් කරන්න බැරි අලුත් ප්‍රභේදයක් ඇමරිකාවෙන් මතු වේ

International Affairs

The Government and the World Bank signed a $ 92 million financing agreement for the Climate Resilience Multi-Phased Program Phase I Project.

International Affairs

Gimhani Perera has won the Miss Teen International Botswana 2021. The pageant took place on 19 September.

International Affairs

High Commissioner of Sri Lanka to India, Milinda Moragoda, appointed with cabinet rank, presented his Letter of Credence to President Shri Ram Nath Kovind of India yesterday (22) in New Delhi.

International Affairs

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය මාරිස් පේන් මහත්මිය නිව්යෝර්ක් හිදී හමු වූ අතර, පුළුල් පරාසයක පැතිරුණු ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කර ගැනීම සඳහා වන මාර්ග පිළිබඳව සාකච්ඡා කළේය.

International Affairs

දිවංගත සංගීතවේදී සුනිල් පෙරේරා ශූරීන්ගේ ඉටි වලින් තනන ලද මූර්තියක් ලන්ඩනයේ අතිශයින්ම ජනප්‍රිය ඉටි මූර්ති කෞතුකාගාරයක් වන මැඩම් ටුසෝඩ්ස් කෞතුකාගාරයේ ඉදිකිරීමට අවධානය යොමුව තිබේ.

International Affairs

2021 සැප්තැම්බර් 09 සිට 12 දක්වා ඉස්තාන්බුල් හි පැවති ඉස්තාන්බුල් ලෝක ආහාර වෙළඳ ප්‍රදර්ශනයේ දී පිරිසිදු ලංකා තේ, අව්‍යාජ ශ්‍රී ලාංකික කජු සහ කුළුබඩු මඟින් අමුත්තන් විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකා ප්‍රදර්ශනාගාරය වෙත ආකර්ෂණය කළේය. අන්කරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා ප්‍රදර්ශනාගාරය තුළ තම නිෂ්පාදන ප්‍රදර්ශනය කළ ශ්‍රී ලාංකික සමාගම් සඳහා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි ප්‍රසිද්ධ තුර්කි සමාගම් සහ විදේශීය සමාගම් සමඟ අතථ්‍ය වේදිකාවක් හරහා ව්‍යාපාරාන්තර රැස්වීම් සංවිධානය කරන ලදි.

International Affairs

රත්නපුර ප්‍රදේශයෙන් පසුගියදා සොයා ගැණුනු ලොව විශාලතම ආර්නූල් මැණික් පොකුර මේ වන විට ස්විස්ටර්ලන්තයට රැගෙන ගොස් ඇති බවට වාර්තා වනවා.

International Affairs

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරයට සහභාගී වන අතරතුර දී තුර්කියේ විදේශ අමාත්‍ය මැව්ලුත් චවුෂෝලෝ මැතිතුමා 2021 සැප්තැම්බර් 17 වැනි සිකුරාදා නිව්යෝර්ක්හි තුර්කි නිත්‍ය දූත මණ්ඩලයේ චාන්සරි ගොඩනැගිල්ල වන තුර්කි මන්දිරයේ දී දෙපාර්ශ්වය අතර ද්විපාර්ශ්වික හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා පිළිගත්තේ ය.

International Affairs

විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා සහ ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහලේකම්වරයා අනන්‍යතාවන් සුරැකීම සමඟ ප්‍රජාවන් අතර ඒකාබද්ධ වීමේ වැදගත්කම පිළිබඳව යළි අවධාරණය කරති

International Affairs

ඕස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රාන්තයේ අද උදෑසන රිච්ටර් මාපකයේ ඒකක 5.8ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව එරට මාධ්‍ය විසින් වාර්තා කර සිටිනවා. මෙම භූමිකම්පාව හේතුවෙන් මෙල්බර්න් නුවර පිහිටි ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

International Affairs

ඇෆ්ගනිස්තානයේ සිටින ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට මෙවර අයි පී එල් ක්‍රිකට් තරගාවලිය නැරඹීමේ අවස්ථාව ගිලිහී ගොස් තිබෙනවා.