Friday, February 20, 2026
Follow Us
International Affairs

දකුණු කොරියාව අභ්‍යවකාශ තරණයේ නව පිටුවක් සටහන් කර තිබෙනවා.

International Affairs

ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් සිය නම වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.

International Affairs

The joint 12-day mega military exercise between India and Sri Lanka has the potential to further promote synergy and interoperability amongst the two armed forces alongside contributing in further strengthening of the bilateral ties,the Indian Army said.

International Affairs

The Covid pandemic will "go on for a year longer than it needs to" because poorer countries are not getting the vaccines they need, the World Health Organization (WHO) says.

International Affairs

උතුරු කොරියාව බ්ලැස්ටික් මිසයිලයක් නැගෙනහිර වෙරළට ආසන්න මුහුදු දෙසට එල්ලකර ඇති බව දකුණු කොරියාව සහ ජපානය පවසනවා.

International Affairs

කොවිඩ් එන්නතෙන් ලැබෙන සුපිරි ශක්තියක් ගැන නව සොයාගැනීමක්

International Affairs

‘Sri Lanka Poverty Assessment: Accelerating Economic Transformation’ analyses past drivers of success and discusses 4 key priorities for Sri Lanka to transform its economy, create jobs and achieve prosperity more broadly
Says SL has a great track record in raising living standards and reducing poverty, but COVID-19 crisis has led to dramatic losses in livelihoods and earnings
Says, as SL emerges from the crisis, it will be important to help the poor and vulnerable get back on their feet and prevent long-term scarring

International Affairs

තමිල්නාඩු පොලීසියෙන් ඉන්දීය ධීවරයන්ට දැනුම්දීමක්

International Affairs

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය සිව්වන වරටත් දිනා ගැනීමට මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, අවසන් මහා තරගයේදී බොලිවුඞ් සුපිරි නලූ ෂාරුක්ඛාන් හිමිකාරීත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 27කින් පරාජය කරමින්.

International Affairs

ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි හෝ තී තාන් ටෘක් මහත්මිය ( Ho Thi Thanh Truc) (20) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූවාය.

International Affairs

ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය පිළිගැනීමේ කඩිනම් අවශ්‍යතාවයක් නොමැති බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසනවා.

International Affairs

ඉන්දියානු ණය ආධාර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා. මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ ඉන්දිය රජය හරහා සෘජුව මෙම ණය ආධාර ලබාගන්නා බවයි. ඒ, සියයට 1 කට ආසන්න පොලියකටයි.

International Affairs

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මැතිතුමා විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හමුවිය.

International Affairs

Sri Lanka has raised its strongest objections with India’s External Affairs Minister S. Jaishankar and other Indian leaders, over the increase in trespassing of Indian fishermen in local waters in recent weeks and the use of bottom trawling which is destroying the sea bed in Sri Lankan waters.

International Affairs

Sri Lanka’s High Commissioner to India Milinda Moragoda yesterday Prime Minister Mahinda Rajapaksa at the Temple Trees and handed over the Sinhala and English copies of the ‘Integrated Country Strategy for the Sri Lanka Diplomatic Missions in India 2021/2023’ to the Prime Minister. Secretary to the Prime Minister Gamini Senarath also accompanied the event

International Affairs

ඇමරිකානු ඩොලර් බිලියන 3.6 ක ණය මුදලක් ලබාදීමට ඕමාන් රාජ්‍ය එකඟ වී ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඊට අදාල ගිවිසුම නුදුරේදීම අත්සන් කරන බවද ඇමතිවරයා සඳහන් කරනවා.

International Affairs

චීනය නව හයිපර්සොනික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා. මුලාශ්‍ර කිහිපයක් උපුටා දක්වමින් විදේස් මාධ්‍ය වාර්තා කළේ ඉකුත් අගෝස්තු මාසයේදී එම අත්හදා බැලීම සිදු කර ඇති බවයි.

International Affairs

CB sticks to 5% GDP growth estimate for 2021, whilst IMF, WB and ADB forecast ranges from a low of 3.3% and a high of 3.6%