බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජාත්‍යන්තර සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාව නැවත විවෘත කිරීම පිළිබඳ වැඩමුළුවක් 2021 නොවැම්බර් 18වන දින තානාපති කාර්යාලයේදී පවත්වන ලදි. අද්විතීය විශේෂාංග සහ භූ විෂමතා ගවේෂණය කිරීමට මෙන් ම බෙල්ජියමේ සංචාරක ක්‍රියාකරුවන්, සංචාරක ලේඛකයින් සහ වෙනත් සංචාරක වෘත්තිකයන් සමඟ නැවත සම්බන්ධ කිරීමේ පරමාර්ථයෙන් විශාල පරිමාණයෙන් සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාව සංචාරකයින් වෙනුවෙන් විවෘතව ඇතැයි යන පණිවුඩය ලබා දීම මෙම වැඩමුළුව පැවැත්වීමේ අරමුණ විය. මෙම වැඩමුළුව සඳහා සංචාරක ක්‍රියාකරුවන් සහ නියෝජිතවරුන්, සංචාරක මාධ්‍යවේදීන්, සංචාරක මාධ්‍ය සහ රූපවාහිනී වෘත්තිකයන්, සංචාරක බ්ලොගර්වරුන්, සමාජ මාධ්‍ය භාවිත කරන්නන් සහ බෙල්ජියම් සංචාරක ව්‍යපාරය පිළිබඳ තීරණ කාරකයින් 30 දෙනෙක් පමණ සහභාගී වූහ.
තම රට සහ චීනය අතර වන සබදතා දිනෙන් දිනම අයහපත් තත්වයකට හැරෙමින් ඇතැයි ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් පවසනවා.
අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු ශූරතාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව පරදා ජයග්‍රහණය අත්පත් කරගැනීමට සීෂෙල්ස් රාජ්‍යයේ කණ්ඩායම සමත් වුණා.
මරිජුවානා ජාවාරමක් සඳහා වෙබ් අඩවි භාවිත කළ පුද්ගලයන් දෙදෙනෙකු සම්බන්ධයෙන් ඉන්දියාවේ Amazon ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන්ට චෝදනා එල්ල වී තිබේ.
ඔස්ට්‍රියාව ලබන සදුදා සිට දින 10ක කාලයක් සම්පූර්ණයෙන් ලොක්ඩවුන් කිරීමට එරට රජය තීරණය කර ඇත.
සීත ඍතුව අවසන්වීමට පෙර ජර්මානු ජනතාව කොරෝනා මර්දන එන්නත්කරණය සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ජර්මානු සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පෑන් පැවසුවේ මෙම ශීත ඍතුව අවසන් වන විට ජර්මනියේ සිටින සෑම කෙනෙකුටම එන්නත ලබා සුවය ලබා ගැනීම හෝ එන්නත් ලබා නොගැනීම නිසා මියයාමට සිදුවනු ඇති බවයි.
අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ ශ්‍රී ලංකා සංචාරයේදී පැළඳි සිංහ ධජය සහිත මුව ආවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.
Former Army Commander General Mahesh Senanayake has been inducted into the United States Army Command and General Staff College International Hall of Fame.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන සහ සාමය ගොඩනැංවීමේ සහ සාම මෙහෙයුම් කටයුතු පිළිබඳ සහකාර මහ ලේකම් කාලිඩ් කිහාරි සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබෙනවා.
Foreign Secretary Admiral Prof. Jayanath Colombage this week said Sri Lanka’s global ranking on Sustainable Development Goals (SDGs) had improved despite the COVID pandemic.
ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය හමු විය.
Russia’s flag carrier Aeroflot Airlines has recommenced its flight operations to Colombo from Moscow, initially with two services per week.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ගිආනි ඉන්ෆැන්ටිනෝ (Gianni Infantino) මහතා (19) පෙරවරුවේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය
මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවිය.
යුරෝපය තුළ යලිත් කොවිඩ් රැල්ලක අවදානමක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ හමුවේ රටවල් කිහිපයක්ම නව සීමා පැනවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. එළඹෙන නත්තල් උත්සවයට පෙර යුරෝපය තුල නව කොවිඩ් රැල්ලක් ඇතිවීම වලක්වා ගැනීම යුරෝපා රටවල අරමුණයි.
Page 192 of 381