2022 වර්ෂයේදී සයිබීරියාවෙන් නවතම වෛරසයක් හමුවෙනු ඇති බවට "බෙල්කන් හි නොස්ට්‍රඩමස්" යනුවෙන් හඳුන්වනු ලබන බාබා වැන්ගා විසින් අනාවැකි පළකර ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා.
රටවල් 17 ක නියෝජිතයන් සඳහා පවත්වන ලද අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවයෙන් අනතුරුව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා එම නියෝජිත පිරිස හමුවෙයි
A decision has been taken to temporarily close down the Sri Lanka High Commission in Abuja, Nigeria; the Consulate General of Sri Lanka in Frankfurt, Germany; and the Consulate General of Sri Lanka in Nicosia, Cyprus; with effect from December 31, the Foreign Ministry said.
නත්තල් සති අන්තයේ ලොව පුරා ගුවන් ගමන් 4,500ක් පමණ අවලංගු වී තිබෙනවා. ඒ ඕමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග නත්තල් නිවාඩු සමයේ සිය රටබලා යන ගුවන් මගින් සහ සංචාරකයින් විශාල පිරිසකට බලපෑම් එල්ල වීමයි.
ශ්‍රී ලංකා රජයේ එකඟත්වයෙන් යුතුව, නව දිල්ලියේ සිටින, ශ්‍රී ලංකාව සඳහා ප්‍රජාතාන්ත්‍රික කොරියානු මහජන ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් චෝ හුයි චෝල් මැතිතුමා ප්‍රජාතාන්ත්‍රික කොරියානු මහජන ජනරජය විසින් පත් කර ඇත. එතුමා 2021 දෙසැම්බර් 21 වැනි දින කොළඹ 01 පිහිටි ජනාධිපති මන්දිරයේ දී ප.ව. 5.30 ට ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.
සතියක් පමණ ඇතුළත චීනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1 යි දශම 5 ක ණය මුදලක් මෙරටට ලැබෙනු ඇතැයි වාර්තා වනවා.
ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ 16 වැනි ස්ථානයට පත්ව තිබෙනවා. tradingeconomics වෙබ් අඩවිය මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබේ.
ලොව ප්‍රථම SMS පණිවිඩය ඩොලර් එක් ලක්‍ෂ 49,729 කට අළෙවි වී තිබෙනවා. ඒ, අගාටස් නමැති සමාගම සිදුකළ වෙන්දේසියකදීයි.
කුවේට් හි සිටින ශ්‍රී ලාංකිකයෙකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා පලවන වාර්තා අසත්‍ය බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
New Delhi (Bloomberg): Bangladesh’s economic growth is expected to increase to 6.6% in the fiscal year ending June 2022, according to the International Monetary Fund, as the coronavirus pandemic abates and policies remain accommodative.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා රාජපක්ෂ මහතා ඉන්දියාවට පැමිණ සිටින බවයි.
The Ceylon Petroleum Corporation (CPC) Chairman Sumith Wijesinghe said no final decision has been reached with regard to the oil tanks in Trincomalee, as discussions with Indian stakeholders are ongoing.
ශ්‍රී ලංකාවේ "දුම්බර රටා කළාල" හෙවත් දුම්බර පැදුරු යනු බිත්ති සැරසිලි, විචිත්‍ර වියමන් හෝ කුෂන් ආවරණ වශයෙන් භාවිතා කෙරෙන අතින් නිමවන ලද පාරම්පරික පැදුරු විශේෂයකි. පහළොස්වැනි සහ දහනවවැනි සියවස අතර කාල පරිච්ඡේදය තුළ රජතුමා සහ පාලක ප්‍රභූවරුන් වෙනුවෙන් තමන් ඉටු කළ යුතු අනිවාර්ය සේවයේ අංගයක් වශයෙන් රජ මාළිගය වෙත පාරම්පරික වශයෙන් සපයන ලද මෙම විසිතුරු පැදුරු, කලාසිරිගම සහ ආලෝකගම වැනි ගම් කිහිපයක වෙසෙන ‘කින්නර’ නමැති ප්‍රජාව විසින් නිමවනු ලැබේ. අද වන විට දේශීය ගැනුම්කරුවන් සහ සංචාරකයන් සඳහා ශිල්පීන් විසින් මෙම පැදුරු වියනු ලැබේ.
බෙලරූස් ජනරජයට එකඟව අක්ත ගන්වනු ලැබූ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනී මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මැතිණිය විසින් සිය අක්තපත්‍රවල පිටපත් 2021 දෙසැම්බර් මස 07වන දින බෙලරූස් ජනරජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිකොලායි බොරිසෙවිච් මැතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.
Page 189 of 387