Thursday, February 19, 2026
Follow Us
කායවර්ධන ලෝක ශූරතා සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

2025 වර්ෂයේ පැවැත්වෙන ලෝක ශූරතා කායවර්ධන තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය පවසනවා. එහි ප්‍රධාන උපදේශක කපිල කුමාර සඳහන් කළේ සිය සම්මේලනය විසින් මේවනවිට සිව් අවුරුදු සැලැස්මක් ද එළිදක්වා ඇති බවයි.

ලෝක ශූරතා කායවර්ධන තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම මෙරට සංචාරක කර්මාන්තයේ දියුණුවට ද යම් පිටුවහලක් වනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

(Neth)