Russia has transferred US $ 5.5 million for the World Food Programme (WFP) to implement projects related to nutrition at school levels, the Russian Embassy said .
සියලු රටවල් එක්ව කටයුතු කළහොත් 2022 වසරේදී කොවිඩ් වසංගතය පැතිරීම පාළනය කර එය පරාජයට පත් කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩනම් පවසනවා. ඒ සඳහා පටු ජාතිකවාදයෙන් සහ එන්නත් රැස් කිරීම්වලින් තොරව කටයුතු කළ යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දෙන්නේ.
2025 වර්ෂයේ පැවැත්වෙන ලෝක ශූරතා කායවර්ධන තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය පවසනවා. එහි ප්‍රධාන උපදේශක කපිල කුමාර සඳහන් කළේ සිය සම්මේලනය විසින් මේවනවිට සිව් අවුරුදු සැලැස්මක් ද එළිදක්වා ඇති බවයි.
Sri Lanka High Commissioner to India Asoka Milinda Moragoda on Wednesday said dialogue with New Delhi was important for the development of trust and understanding between the two countries on the Chinese presence in the island nation.
සයිනොෆාම් එන්නත මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාවට වැයවූ අමෙරිකානු ඩොලර් මිලියන 85 ක මුදල ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර තිබෙනවා.
Tweets India must give deferred interest $ 10 b loan to SL to wade off Chinese influence
කොවිඩ් වසංගත තත්ත්වය හා අධික ශීත කාලගුණය හේතුවෙන් අමෙරිකාවේ ගුවන් ගමන් රැසකට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ ඊයේ දිනයේදී පමණක් ලොව පුරා ගුවන් ගමන් 4,400 ක් පමණ අවලංගු කිරීමට සිදුවූ බවයි.
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ උපරිම අවස්ථාව මේ වන විට තම රට පසුකර ගොස් ඇතැයි දකුණු අප්‍රිකාව පවසනවා. ඒ අනුව දකුණු අප්‍රිකානු බලධාරීන් තීරණය කර ඇත්තේ රාත්‍රී කාලයට බලපැවැත්වෙන පරිදි පනවා ඇති ඇඳිරි නීතිය ඉවත් කිරීමටයි.
වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු රජයේ නියෝජිත පිරිසක් මෙම මස අගභාගයේ පාකිස්ථානයේ සංචාරයක නිරිත වීමට නියමිතව තිබෙනවා. ඒ, දෙරටේ වෙළද හා අයෝජන සබඳතා වැඩිදියුණු කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.
ඩෙල්ටා සහ ඔමික්‍රොන් ප්‍රභේද එක්වී සුනාමියක් ලෙස පැතිර යමින් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහි ප්‍රධානී ටෙඩ්රෝස් ආදනම් පැවසුවේ එය ඉතා භයානක තත්ත්වයක් බවයි. අමෙරිකාව හා යුරෝපා රටවල කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මේ බව සඳහන් කළා.
LONDON (Reuters): Britain reported a record 129,471 new cases of COVID-19 yesterday, a day after Prime Minister Boris Johnson said he would not bring in new restrictions to limit the spread of the virus this year.
Page 177 of 377