රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට තීරණය ගැනීමත් සමග ලොව බොහෝ රටවල නායකයින් එම තීරණයට එරෙහිව නැගී සිටීමට තීරණය කෙරුණා.
While claiming that the current Sri Lankan government has not demonstrated its unwillingness to pursue accountability UN Human Rights Commissioner Michelle Bachelet at the Human Right Council today called on the Council to pursue alternate strategies to advance accountability at the international level.
President Gotabaya Rajapaksa has yesterday telephoned Abu Dhabi’s Crown Prince and Deputy Supreme Commander of the UAE Armed Forces Sheikh Mohamed bin Zayed Al Nahyan, Emirates News Agency (WAM) reported.
යුක්රේනයේ ප්‍රධාන නගර ඉලක්ක කර රුසියානු හමුදාව විසින් තවදුරටත් ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. විදෙස් වාර්තා පැවසුවේ මේවනවිට යුක්රේනය ඉලක්ක කර එල්ල වන ප්‍රහාර ඉතා දරුණු බවයි.
යුද්ධයක් සඳහා නේටෝ සංවිධානය සූදානම් බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පවසනවා. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පහරදීමට තීරණය කරන්නේ නම් තමන්ට අයත් භූමි සීමාවේ සෑම බිම් අගලක් වෙනුවෙන්ම සටන් වැදීමට නේටෝ සංවිධානය සූදානම් බව ද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කළා.
NEW DELHI: Indian Oil Corp (IOC), the country's top refiner and fuel retailer, will supply 12-13 fuel cargoes to Sri Lanka to help the island nation facing an energy crisis, the Indian company said in a statement to Reuters.
වහාම ක්‍රියාත්මක වන පරිදි රුසියාව විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය සිය රට තුල අවහිර කිරීමට තීරණය කර තිබෙනවා. යුක්රේන ආක්‍රමණයත් සමග සාවද්‍ය තොරතුරු හුවමාරු වීම වැලැක්වීම මෙහි අරමුණයි.
යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික විදුලි බලාගාරයට රුසියානු හමුදාවෙන් එල්ලවූ බර අවි ප්‍රහාරයක් හේතුවෙන් ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කර ඇති වාර්තා නිවැරදි නොවන බව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරයට සහභාගීවීමට ජිනීවා නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා රජයේ නියෝජිත කණ්ඩායම, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ හමුවේ පවසා තිබෙනවා. ඒ, එම නියෝජිත කණ්ඩායම ඊයේ රාත්‍රීයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය හමුවූ අවස්ථාවේදීයි.
ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරයට සහභාගීවීමට ජිනීවා නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා රජයේ නියෝජිත කණ්ඩායම අද පස්වරුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ හමුවීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකාවට නැවත ණය නොදීමේ තීරණයක් ගැනීමට චීනය සුදානම් වෙමින් පවතින බව වාර්තා වනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියරේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සහ පොහොර නැව සම්බන්ධයෙන් ඇතිවූ සිදුවීම් හේතුවෙන් චීනය මෙම තීරණය ගෙන ඇති බවයි මෙරට පිහිටි චීන තානාපති කාර්යාලයේ රාජතාන්ත්‍රික නිලධාරීන් පිරිසක් හමුවූ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට සඳහන් කර සිටියේ.
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත අද ඉදිරිපත් කෙරුණු යෝජනාව වැඩි ජන්ද 136කින් සම්මත වී තිබෙනවා.
Page 165 of 380