පකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එරට පොලිසීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඉස්ලාම් අන්තවාදී සටන්කාමීන් විසින් අත්පත් කර ගෙන සිටි සෝමාලියාවේ, මොගඩිෂු අගනුවර පිහිටි හෝටලය එරට ආරක්ෂක අංශ සිය භාරයට ගෙන තිබෙනවා. ඒ, පැය 30 ක් පුරා සිදුකළ අඛණ්ඩ මෙහෙයුමකින් අනතුරුවයි.
The government of France yesterday relaxed the travel advisory to Sri Lanka, from recommending ‘only essential travel’ to ‘exercise caution’.
ශ්‍රි ලංකාවට ලබාදෙන හදිසි ආධාර ඉහළ නැංවීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස්ගේ ප්‍රධානත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු නව රජය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.
මෙම අසීරු අවස්ථාවේදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට උපරිම අයුරින් සහයෝගය ලබාදී ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් පවසනවා.
ජපාන, යෙන් මිලියන 500ක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට ජපාන රජය එකඟතාව පල කර තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ බෝ නොවන රෝග සත්කාරක පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා එම ප්‍රදානය ලබාදීමට නියමිතයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පුර්ණ සාමාජිකත්වය දරනු ලබන රටවල් 12 සඳහා ඉදිරි වසර 04 ක කාලය සඳහා වන අනාගත තරග වැඩසටහන මේ වන විට එළිදක්වා තිබෙනවා.
ආසියානු ක්‍රිකට් තරඟාවලි සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ බව සදහන් කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.
දකුණු දිග තායිලන්තයේ ස්ථාන 17ක අද දිනයේ පිපිරීම් සහ ගිනිතැබීම් වාර්තා වි ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.
Page 134 of 387