Wednesday, September 23, 2026
Follow Us
කොවිඩ් වසංගත නිසා වැසුණු තැන

ලොව විශාලතම ඉලෙක්ට්‍රොනික වෙළෙඳපොල වැසේ


ලොව විශාලතම ඉලෙක්ට්‍රොනික වෙළෙඳපොල වසා දමා තිබේ.

මෙලෙස වසා දමා ඇත්තේ චීනයේ Huaqiangbei හි පිහිටා ඇති ලොව විශාලතම ඉලෙක්ට්‍රොනික වෙළෙඳපොලය.

කොවිඩ් වසංගත ව්‍යාප්තිය හමුවේ වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එම නගරය ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයින් වාර්තාගත ලෙස වාර්තා වී තිබේ.

ඒ අනුව Huaqiangbei නගරයේ මිලියන 18 ක පමණ පිරිසක් වෛරස පරීක්ෂාවන් සදහා යොමු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Aruna