Saturday, February 14, 2026
Follow Us
International Affairs

යුක්රේන යුද්ධය අවසන් කිරීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්තෙන් පසුවන බව තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩගොන් පවසනවා.

International Affairs

පිදුරුවලින් අමතර ආදායමක් උපයා ගන්න අවස්ථාවක්

International Affairs

ලන්ඩනයට දැවැන්ත ආරක්ෂාවක්

International Affairs

කලිනන් 1 ද.අප්‍රිකාවෙන් හමු වූ වටිනාම දියමන්තිය

International Affairs

ආහාර උද්ධමනය ඉහළ යාමෙන් ශ්‍රී ලංකාව ලෝකයේ 04 වැනි ස්ථානයට පත්ව ඇති බව ලෝක බැංකුව පවසනවා. 2021 සැප්තැම්බර් – 2022 අගෝස්තු දක්වා කාලසීමාව තුළ රටවල් 53 ක ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් වේ.

International Affairs

ඇමරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් 07 ක අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් පසුගියදා මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයට ඉදිරිපත් කෙරිණි.

International Affairs

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් දැනුම්දීමක්

International Affairs

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ද්විපාර්ශවික ණය හිමියා වෙනස් වෙයි

International Affairs

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපකයේ 6.4 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) නිවේදනය කර තිබේ.

International Affairs

ජනපති චාල්ස් රජු හමු වූ මොහොත

International Affairs

ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීමේ මෙහෙයුම

International Affairs

යුක්රේනය ආක්‍රමණය කරමින් රුසියානු හමුදාව ආරම්භ කළ ක්‍රියාදාමය හැකි ඉක්මනින් අවසන් කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් පවසනවා. උස්බෙකිස්තානයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා හමු වූ අවස්ථාවේදී පුටින් මේ බව සඳහන් කළේය.

International Affairs

මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය අද දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක සංචාරයක නිරත වූවාය. මාතරදී තරුණ තරුණියන් පිරිසක් හමු වූ තානාපතිනිය රුහුණු විශ්වවිද්‍යාලයේද සංචාරයක නිරතව තිබෙනවා.

International Affairs

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලැබීම හරහා රට තුළ ඇති ආර්ථික අර්බුදය ජය ගත හැකි බව ආග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ ආණ්ඩුව තවදුරටත් ඉදිරියට කරගෙන යෑමට නොහැකි බව සදහන් කරන පුද්ගලයින්ම ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත ගොස් පැමිණිලි කරන බවයි.

International Affairs

යුක්රේනයේ කාකිව් ප්‍රදේශයේදී රුසියාව භාරයට පත්ව සිටි ශ්‍රී ලාංකිකයින් 07 දෙනෙකු මුදා ගත් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි පවසනවා.

International Affairs

සෞඛ්‍යය, අධ්‍යාපනය සහ දරිද්‍රතාවය දුරලීම වැනි අංශවලින් ශ්‍රී ලංකාව ලබාතිබූ ප්‍රගතිය වර්තමානයේ මුහුණ පා ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් අවදානමකට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හැනි සිංගර් පවසනවා.

International Affairs

කොදෙව්වන් දෙවැනි තැන

International Affairs

President announces reactivation of plans to forge comprehensive economic and technological partnership agreement replacing the present free trade pact
Stresses future relations of India with Sri Lanka will be determined by trade integration
Calls for removal of barriers to investment and non-tariff barriers to trade between the two countries
Points to scope for Sri Lanka and India to get together in different areas including logistics, renewable energy, tourism, IT and education
Expresses keenness for India to play a key role in development of north and east
Govt. to fast-rack all projects which India and Sri Lanka had agreed to but unfortunately got delayed at the Sri Lankan end
Indian tourists being allowed to use their currency in SL being explored
Says ‘We should allow Sri Lankans to go to India just as we call for Indians to come here’