Wednesday, February 11, 2026
Follow Us
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සහ මරණ තවත් ඉහළට

ගෙවුණු පැය 24 තුළ ඉන්දියාවෙන් නව්‍ය කොරෝනා ආසාදිතයින් 94,409 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

එම කාල සීමාව තුළ එරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 1,108 ක්. ඒ අනුව ඉන්දියාවෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන හතළිස්හත්ලක්ෂ 54,356 ක් වනවා.

ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ ගණන 78,614 ක් වන බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ.

(Neth)