සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ සහ මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය යන ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සුළං ප්‍රවාහයේ අඩුවීමක් හේතුවෙන් මෙවැනි තත්ත්වයක් ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
රත්නපුර ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36ක් ලෙසත්, මහනුවරින් සෙල්සියස් අංශක 30ක් සහ නුවරඑළියෙන් සෙල්සියස් අංශක 21ක් ලෙසත් උෂ්ණත්වය සටහන් වී තිබේ.