Friday, April 03, 2026
Follow Us
බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඊයේ(03) දිනයට සාපේක්ෂව තරමක් පහළ ගොස් තිබේ.

බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 43 යි සත 45 ක් වූ අතර ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් ඩොලර් 40 යි සත 19 ක මිලකට අලෙවි කෙරේ.

(Aruna)