With free-floatation of the rupee the Central Bank has withdrawn the precious scheme of offering highest interest rates on foreign currency deposits by banks.
වඩාත් නම්‍යශිලී විනිමය ප්‍රතිපත්තියක් හදුන්වාදීමට කටයුතු කළේ දිගු කාලීන ආර්ථික ස්ථායීතාවය රැකගැනීමේ අරමුණින් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. රුපියල පා කිරීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියා.
Tightens rules for mandatory conversions
Grants exemptions in respect of exporters registered as Strategic Development Projects under SDP Act
S&P SL20 jumps by 8.5%, ASPI by 7%
Market recoups Rs. 410 b out of Rs. 676 b value lost in the first three days of the week
Foreigners remain bullish as net buyers for 6th consecutive day
රජය විසින් ගනු ලැබූ අසාර්ථක ප්‍රතිපත්ති තීන්දු හා තීරණ රට ආර්ථික අර්බුදයකට ඇද දැමීමට හේතුවූ බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා. එහි පර්යේෂණ අධ්‍යක්‍ෂ සුභාෂිණී අබේසිංහ පැවසුවේ මේවනවිට වෙලඳපලේ පවතින කඩාවැටීම හේතුවෙන් ඉදිරියේදී භාණ්ඩ හා සේවාවන්හි මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි.
Dialog Axiata PLC, said yesterday it had become the first in South Asia to successfully trial the most advanced 5G Standalone (5G SA) network.
Urge Govt. to let market forces take control and communicate long-term plan
Say crisis compounded due to lack of plan and prevailing rate
Warn Sri Lanka may lose reputation as a destination that delivers
Cite lack of raw materials and power impacting production
මහ බැංකුවේ මැදිහත්වීමකින් තොරව රුපියලේ අගය අඛණ්ඩව නිදහසේ තීරණය වීමට ඉඩලබා දුනහොත් පවතින ඩොලර් අර්බුදය යම් ආකාරයකින් සමනය වනු ඇති බව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන පවසනවා.
The US dollar traded yesterday at a peak of Rs. 260 before settling at Rs. 250 following the free-float regime enabled by the Central Bank.
Sri Lanka has recorded over 200,000 tourists so far this year led by Russians, surpassing the 194,495 received for the entirety of 2021.
Central Bank Governor Ajith Nivard Cabraal said that Finance Minister Basil Rajapaksa scheduled meeting with IMF in Washington DC next month ‘not for the purpose of debt restructuring’.
මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකු කිහිපයක ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 260 සීමාව ඉක්මවා ගියා. ඒ, ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් 07 වනදා සිට හඳුන්වාදුන් වඩාත් නම්‍යශිලී විනිමය ප්‍රතිපත්තිය අනුවයි.
වහාම ක්‍රියාත්මක වන පරිදි විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු සිදුකිරීමට වෙළෙඳපොළට ඉඩ සැලසීමට ශ්‍රී ලංකා මහබැංකුව විසින් තීරණය කර තිබේ.
විනිමය අනුපාත නිදහසේ තීරණය වීමට ඉඩ හැරීම ප්‍රමාද කිරීම, භාණ්ඩ මිල ගණන් ක්ෂණිකව විශාල අගයකින් ඉහළ යාමට හේතුවී ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජේ්‍යෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසනවා. එම තීරණය ප්‍රමාදවීම හේතුවෙන් මෙරට පාරිභෝගිකයා දෙවතාවක් සූරාකෑමට ලක්ව ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීම මගින් අවම වශයෙන් ඩොලර් මිලියන 75 ක පමණ මුදලක් මාසිකව ඉතිරි කර ගැනීමට හැකි වනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර තිබෙනවා.
The Central Bank Governor Nivard Cabraal on Friday said even before the International Monetary Fund (IMF) announced their to-do-list, the banking regulator had recommended similar and better proposals to the Government on a number occasions.
Page 121 of 274