ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කරන ලද සහ මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අපක්ෂපාතිව පෙනී සිටිමින් සිය උපරිම සහය ලබා දීම, රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අරමුණ බව එම කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පසුගියදා (23) අවධාරණය කළේ ය.
රාජ්‍ය සේවක වැටුප් සඳහා වැය වන රුපියල් බිලියන 93ක මුදලින් රුපියල් බිලියන 87ක් දැනටමත් වැටුප් ගෙවීම සඳහා වෙන් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Governor Dr. Nandalal Weerasinghe yesterday claimed that measures taken by the new administration at the Central Bank indeed helped to minimise the damage to the economy from the twin crisis in the Balance of Payments and external debt.
චීන රජය විසින් මෙරට ගොවි ජනතාවට නොමිලයේ ලබා දුන් ඩීසල් ලීටර් මිලියන 6.8ක ප්‍රමාණය අස්වනු නෙලීම සඳහා ගොවීන් වෙත බෙදාහැරීම මේ වනවිට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර පැවති සාකච්ඡාවේ දී එකඟතාව පළ කෙරිණි.
ශ්‍රී ලංකාවට ණය ගෙවීම සඳහා සහනයක් ලබාදෙන බවට චීන අපනයන-ආනයන බැංකුව ලිපියකින් දැනුම් දී තිබේ.
දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමද පහස ලබන ලංකාවේ වෙරළ තීර අතරේ වඩාත්ම සොදුරුතම වෙරළ තීරයක් වන නිලාවේලි වෙරළ ආශ්‍රිතව ඉදිව තිබෙන සංචාරක හෝටල් හා ඒ ආශ්‍රිත ප්‍රදේශය ,කුච්චවේලි හා ඉරක්කන්ඩි යන ප්‍රදේශවල සංචාරක හා ඉඩම්ඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
2023 ජනවාරි 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි හඳුන්වා දෙනු ලැබූ නව බදු ව්‍යූහයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය අප්‍රසාදය පළ කර තිබේ.
යෝජිත ව්‍යාපෘතිය චයිනා මර්චන්ට් පෝට් සමාගම (CM Port) කොළඹ ජාත්‍යන්තර බහාළු පර්යන්ත (CICT) සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නීත්‍යනුකූල ක්‍රමවේදය ඔස්සේ පමණක් මාසයකට ඩොලර් බිලියනයක සහ වර්ෂයක් තුළ ඩොලර් බිලියන දොළහක විදෙස් ප්‍රේෂණ ඉලක්කයක් පවතින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසයි.
ලංකා සතොස හරහා අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසයි.
The Sri Lanka Bureau of Foreign Employment (SLBFE) contributed a sum of Rs. 03 billion to the Treasury. Labour and Foreign Employment Minister Manusha Nanayakkara officially handed over the cheque to President Ranil Wickremesinghe at the Presidential Secretariat today (23).
ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුදල් කළමනානාකරණය ඉතා අසීරු තත්ත්වයකට පත් වී ඇති මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
Sri Lanka's Ambassador to Türkiye S. Hasanthi Urugodawatte Dissanayake paid a courtesy call on Governor of Ankara, Vasip Sahin recently and had a fruitful discussion on strengthening bilateral relations between Türkiye and Sri Lanka.
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය සහතිකය ලබාදීමට ඉන්දියාව කටයුතු කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා පැවසීය.
මෙම වසරේ පළමු වගා කන්නය වන යල කන්නයේ බඩඉරිඟු වගා කරන ගොවීන්ට අක්කරයක් සඳහා රුපියල් 120,000ක මුදලක ආධාරයක් ලබාදීමට කටයුතු කරන බව කෘෂීකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
Page 87 of 276