Thursday, November 12, 2026
Follow Us
අයවැය යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ

2027 වර්ෂය සඳහා වන අයවැය යෝජනා රැගෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණී අතර මේ වනවිට ජනාධිපතිවරයා විසින් අයවැය කතාව ආරම්භ කර තිබේ.

අද (12) පෙරවරුවේ රැස්වු අමාත්‍ය මණ්ඩලය විසින් අයවැය යෝජනාවලිය සඳහා අනුමැතිය ලැබුණු බව ද වාර්තා වෙයි.