Thursday, April 25, 2024
Follow Us
රන් පවුමේ මිල අඩු වෙයි

අද ලංකාවේ රන් මිල


අද(29)දිනයේ ද රන් මිලෙහි තරමක අඩු වීමක් දකින්න ලැබේ.

ඒ අනුව අද ලංකාවේ රන් මිල පහතින් දැක්වේ.

*රන් අවුන්ස – රු. 635,665.00
*කැරට් 24 ග්‍රෑම් 1 – රු. 22,430.00
*කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 179,400.00
*කැරට් 22 ග්‍රෑම් 1 – රු. 20,570.00
*කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.164,500.00
*කැරට් 21 ග්‍රෑම් 1 – රු. 19,630.00
*කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 157,050.00

Aruna