Wednesday, December 07, 2022
Follow Us
බැංකුවලින් පුද්ගලික අංශයට දෙන ණය අඩුවෙයි

බැංකු මඟින් පුද්ගලික අංශය වෙත ණය ලබාදීම ක්‍රමයෙන් අඩුවෙමින් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහි ආර්ථික පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය එල් ආර් සී පද්බේරිය සඳහන් කළේ මෙලෙස පුද්ගලික අංශය වෙත ණය ලබාදීම ඉදිරි මාසවලදී ද අඩුවනු ඇති බවයි.

මේ අතර මේ මාසය අවසානයේදී, පෙර මාසයට සාපේක්ෂව උද්ධමනයේ අඩුවීමක් අපේක්ෂා කෙරෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ ප්‍රකාශ කළා.

මෙරට ණයහිමියන් සමග පැවැත්වූ සාකච්ඡාවල ප්‍රගතියක්ද මේ වන විටත් දක්නට ඇති බවයි ඔහු සඳහන් කළේ.

Neth