Sunday, May 03, 2026
Follow Us
අද ඩොලරයේ මිල

මහ බැංකුවෙන් නිවේදනයක්


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (03) දිනයට අදාළ විනිමය අනුපාත ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 359.16 ක් ලෙස සටහන් වන අතර එහි විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 369.16 ක් ලෙසයි.

අද ශ්‍රී ලංකාවේ ස්ටර්ලින් පවුමේ විකුණුම් මිල රු.412.46 ක් වන අතර ගැනුම් මිල රුපියල් 396.34ක් ලෙස දැක්වෙයි.

Aruna