Sunday, May 03, 2026
Follow Us
ඉහළම උද්ධමන අගය වාර්තා වෙයි

නවතම වාර්තාවක් එළියට


ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී ඇති ඉහළම උද්ධමන අගය පසුගිය අප්‍රේල් මාසයේදී වාර්තා වී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක දක්වා තිබේ.

ඒ අනුව අප්‍රේල් මාසයේ මෙරට උද්ධමනය 33.8%ක් ලෙස වාර්තා වී ඇත.

මෙහි ආහාර උද්ධමනය 44% ක් වන අතර ආහාර නොවන උද්ධමනය 56% කි.

(Aruna)