Friday, August 28, 2026
Follow Us
අද ඩොලරයේ මිල

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම් දීමක්


ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනෙහි අද (23) දිනයේ දී ඩොලරයේ විකුණුම් මිල රුපියල් 364.42ක් ලෙස වාර්තා කර තිබේ.

එසේම ඩොලරයේ ගැනුම් මිල රුපියල් 354.45ක් ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත්කර ඇත.

(Aruna)