Saturday, July 04, 2026
Follow Us
ඇ. ඩොලරයක විකුණුම් මිල රු. 335ක් වෙයි

අද ඩොලරයේ අගය වෙනස් වුනේ මෙහෙමයි


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 329.99ක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාතිකයන්ට අනුව අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 319.20ක් වේ.

මේ අතර මෙරට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු කිහිපයක අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දක්වා තිබුණේ රුපියල් 335.00ක් ලෙසටය.

(Aruna)