Sunday, May 03, 2026
Follow Us
හරි පාරෙන් මුදල් එවන්න - විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ආර්ථික විශේෂඥයෙකුගෙන් ඉල්ලීමක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් නිත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ සිය ඉපැයීම් මෙරටට එවීම මතුව ඇති ආර්ථික අර්බුදය තීව්‍ර කිරීමට හේතුවක් වී ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසනවා.

සිය මුදල් නීත්‍යානුකූල මාර්ග ඔස්සේ පමණක් මෙරටට එවීම රටට හිතැති ශ්‍රී ලාංකිකයින්ගේ වගකීමක් බව ද ඔහු පෙන්වා දුන්නා.

(Neth)