Saturday, July 04, 2026
Follow Us
රන් මිල තවත් ඉහළට

කැරට් 24 රන් පවුමක මිල රු. ලක්ෂ 2කට ළංවෙයි


මෙරට රන් වෙළෙඳපොළෙහි රන් මිල දැවැන්ත ලෙස ඉහළ ගොස් තිබේ.

කොළඹ හෙට්ටිවීදිය රන් අලෙවිකරුවන් පැවසුවේ අද (29) වන විට කැරට් 24 ක රන් පවුමක මිල රු. 195,000කට අලෙවි වන බවයි.
ඊයේ (28) දිනයේ දී කැරට් 24 ක රන් පවුමක් වාර්තා වී තිබුණේ රු. 185,000 ක් ලෙසිනි.

(Aruna)