Monday, May 04, 2026
Follow Us
බිත්තර මිල අඩුවෙයි

පහළ ගිය බිත්තර මිල මෙන්න


වෙළඳපොළේ ඉහළ ගොස් තිබූ කුකුළු මස් සහ බිත්තරවල මිල ගණන් පහත බැස තිබෙන බව පශු සම්පත් ගොවිපොල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා ඊයේ(25) පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

රුපියල් 27 දක්වා ඉහළ ගොස් තිබූ බිත්තරයක මිල අද වනවිට රුපියල් 21 දක්වා පහත බැස ඇති බව ඔහු පවසයි

(Aruna)