Monday, May 04, 2026
Follow Us
ශ්‍රී ලංකා මහ බැංකු බැංකුවෙන් නිවේදනයක්

මහ බැංකුව ආයතන කිහිපයකට එරෙහිව ගත් දැඩි පියවර


බලයලත් මුදල් හුවමාරු කරන්නන් කිහිපදෙනෙකු නිකුත් කරන ලද විධානයන්ට අනුගත වී නොමැති බව අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

අදාළ ආයතන වෙත සන්නිවේදනය කරන ලද ගැටලු නිවැරදි කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවීමට සහ අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවනු ඇති බවද දැනුම්දී තිබේ.

(Aruna)