Monday, May 04, 2026
Follow Us
ක්‍රිප්ටොකරන්සි ආයෝජන සඳහා කැබිනෙට්ටුවේ අනුමැතිය

ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය හා ක්‍රිප්ටොකරන්සි මයිනින් ඇතුළු අනෙකුත් සේවාවන් ශ්‍රී ලංකාවට විවෘත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඩිජිටල් ව්‍යාපාරික පද්ධතියක් ඇති කිරීම පහසු කිරීමේ අරමුණින් මෙම පහසුකම් විවෘත කිරීමට තීරණය කර තිබේ.

මීට අදාල කැබිනට් පත්‍රිකාව සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබේ.

(LNW)