Saturday, August 29, 2026
Follow Us
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘතයි

දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානය අද(15) සිට යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

අද සිට සාමාන්‍ය පරිදි එහි වෙළෙඳාම් කටයුතු සිදුවනු ඇති බව වෙළෙඳ සංගමයේ සභාපති යූ. බී. ඒකනායක මහතා පවසයි.

(Aruna)