Friday, August 15, 2025
Follow Us
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 57 වැනි වියෙහි පසුවිය.