Monday, June 23, 2025
Follow Us
පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

අනුරාධපුරයේ මෙවර පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වෙයි

ලබන 08වනදා සිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. 

පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම්, රථවාහන හැසිරවීමට නිලධාරීන් සහ ආරක්ෂක කටයුතු සඳහා ද පොලිස් නිලධාරීන් යෙදවීමටද නියමිතය.