Sunday, October 19, 2025
Follow Us
ඒක මැරුණු දරුණු අතීතයක්!
සල්ලඩයක් වගේ හිල් වුන හදවත් ඇතුලෙ ආයෙ ආදරේ රැදෙන්නෙ නැ නෝරා!

මං හිතන්නෙ ආදරේ කියන්නෙ ලැබීම්, නොලැබීම් හමුවේත් , පුද්ගල ආකර්ෂණය මතත් දෝලනය වන ජීවය රඳාපවත්වා ගැනීම පිණිස මොළයේ ඇතිවන යම් යම් විපර්යාසයන් තුළින් එලිබහින හරි සරල හැගීමක්!

ප්රේම මණ්දාකිනියෙ ආකරවල අක්කර දහස් ගනන් බලාපොරොත්තු ගොඩගහන කෝඩුකාර ජීවිත වල හෙට දවස හරිම අවාසනාවන්ත නොවෙන්න ඕනෙ! මොකද මුලුමනින්ම අතීතයක් මැරෙනව කියන්නෙ මනුස්සයෙක්ට ලේසියෙන් දරාගන්න බැ නෝරා! මිනිස්සු පව් ආදරේ ආදරේ කියල වෙනදයක් බදාගෙන දගලනවා....!
හෙශ්ගෙ දිනපොත - අලෝකවර්ෂ 11:11 ✨