Friday, April 26, 2024
Follow Us
 කස්තුරි

කස්තුරි යනු කුමක් දැයි ඔබ දැන සිටියාද...?


ලෝකයේ ප්‍රබලම ඖෂධයක් වන අතර එම කස්තුරි ඉතා විශාල වටිනාකමකින් යුක්ත වේ.
මෙම කස්තුරි නම් මුවන්ගෙන් ලබා ගන්නා දෙයක් බැවින් එය සිදු වන්නේ මෙසේයි.
තරුණ මුවන් සංසර්ගයට එළඹෙන කාල වකවානුව එළැඹුණු පසු කස්තුරි බොහෝ සේ ගලා ඒ නව යෞවන මුවන්ගේ කස්තුරි වල ඇති මිහිරි සුවඳ කාම උද්දීපනයට රුකුලක් ලෙස සුළඟට මුසු වේ.
පසුව එය මුළු පරිසරයේම පැතිරේ මුව දෙනුන් හට එම සුවඳ ආග්‍රහණය වීමෙන් තරුණ මුවන් පසුපස හඹායන මුවදෙනුන් සංසර්ගයට පෙළඹෙති මෙම කර්තව්‍යයත් සමග වරින්වර ගලන සුක්‍රානු පිරිමි සත්වයාගේ නාභිය වටා මිදීම සිදුවේ.
වසන්තයත් සමග එළඹෙන මේ කාලවකවානුවේදී ඔවුන්ගේ කාම උද්දීපන අවධිය බැවින් සංසර්ගයට තව තවත් පෙළඹෙයි, සති කිහිපයකට පසුව පිරිමි මුවාගේ නාභිය වටා එකතු වූ ශුක්‍රාණු ඒ කියන්නේ ඝන වී පවතින ශුක්‍රාණු තරලය වියලීමට පත්වේ.
අමතර බරක් එකතුවුණා සේ මෙම ශුක්‍රාණු නාභිය වටා කැසීමට ලක් වෙන බැවින් ගල්තලාවක් හමුවූ අවස්ථාවක දී පිරිමි මුවා මෙම නාභිය අතුල්ලා උලා දමමින් එම ශුක්‍රාණු කඩා දමයි. මෙය කුඩා කැබලි ලෙසින් ගල් තලාවේ වැතිරී යද්දි ඒ ගැන අවධානයෙන් සහ විමසිල්ලෙන් සිටීමෙන් කස්තුරි එක් රැස් කර ගත හැකිය..
උපුටා ගැනීමකී ස්තූතියී