Sunday, May 04, 2025
Follow Us
නොදන්න කතාවක්

ඔයා දකින මෙම ඡායාරූපය බොහෝ සම්මාන සහ ඇගයීම් සඳහා නිර්දේශ වුනා. මේක පිටිපස්සේ ඔයා නොදන්න කතාවක් තියනවා.


මේ කුරුලු පැටියා කූඩුවෙන් වැටෙන්න යනකොට කුරුලු අම්මා උඩ ඉඳන් පැටියාව වැටෙන්න නොදී අල්ලන් ඉද්දී කුරුලු තාත්තා යට ඉඳන් පැටියාව උඩට තල්ලු කරනවා. ඡායාරූප ශිල්පියා කියන විදිහට අම්මායි තාත්තායි කොහොම හරි පැටියාව වැටෙන්න නොදී ආපහු කූඩුවට දාගත්තාලු.
මතක තබා ගන්න. මුලු ලෝකයම බලන් ඉන්නේ ඔයාට රිද්දන්න. මුලු ලෝකයම බලන් ඉන්නේ ඔයාව වට්ටන්න. ඒත් ඔයාගේ අම්මායි තාත්තායි ඔයාට කවදාවත් වැටෙන්න දෙන්නේ නෑ. ඒ දෙන්නා හැමදාමත් ඔයා වෙනුවෙන් ඉන්නවා
✍ Erai Virai
? NGC