Saturday, March 07, 2026
Follow Us
අළුත උපන් බබාලගෙ ෆොටෝස්

ඇත්තට ඇයි අපේ කට්ටිය අළුත උපන් බබාලගෙ ෆොටෝස් දාන කොට මූණ වහන්නෙ?


ඇස්වහ කටවහ සීන් එකක්ද? ඒත් ඉතින් ඔච්චරටම සමාජය අශිෂ්ඨනන් ඇයි ඒ සමාජයට තවත් මනුස්සයෙක්ව ගේන්නෙ?
අසල්වැසියව ඔච්චරටම ෂුවර් නැත්තන්, ඔයිට වඩා ලේසිනේ ෆොටෝ නොදාම හිටියනන්?
ළමයෙක් හම්බුනා කියල මිත්‍ර සමාජයට කියන්නත් ඕන. ඒ සමාජයෙන්ම ළමය පරිස්සන් කරගන්නත් ඕන. මාරම ප්‍රශ්න තමා ඉතින්.