Saturday, March 07, 2026
Follow Us
බෙන්ජමින් වික්ටර්ගේ "Bathsheba"

Benjamin Victor ඇමරිකානු ජාතික මූර්ති ශිල්පියෙක්. ඔහු විසින් 2020 වසරේදී නිර්මාණය කරන ලද Bathsheba නම් මෙම ප්‍රතිමාව තඹ වලින් සාදන ලද ප්‍රතිමාවක්. මෙම ප්‍රතිමාව ලෝකප්‍රකට වූයේ තඹ මාධ්‍ය යොදාගෙන මෙතරම් සියුම්ව නාරි දේහයේ ලාලිත්‍ය ඉස්මතු කිරීම ඉතාමත් අපහසු ක්‍රියාවක් නිසයි.


වික්ටර් විසින් මෙවැනි නිර්මාණ රැසක් සිදුකර ඇති අතර මෙම නිර්මාණය ඒ අතරින් ඉතාමත් සුවිශේෂී නිර්මාණයක් ලෙසයි සැලකෙන්නේ.
මනුජිත් අබේරත්න