Saturday, March 07, 2026
Follow Us
මිලිටරි World

ජායාරූපයේ දැක්වෙන්නේ 1943 පර්ල් වරායෙන් නික්මෙන North Carolina යුධ නෞකාවයි. මෙය ලෝක යුද්ධය සැබැදිව එලිදැක්වූ ජායාරූප අතර ඉතා විශිෂ්යඨ ජායාරූපයකි. සිය පෙම්වතිය ඔහුව සිපගැනීමට මිතුරන් කැළ ඇය ඔසවා සිටින ලදී. මෙය එකල ඉමහත්ප්‍රසිද්ධ ප්‍රේම වෘතාන්තයක් වූ අතර ජායාරූපය ගෙන වසර දෙකකට පසු මෙම ආදර අන්දරය නිම වූ අතර ඇය විවාපත් ව තිබුනේ ඇගේ වම් පාදයෙන් ඔසවා සිටින ටොම් ජේඩන් නැමැති ඇගේ මුල් පෙම්වතාගේ මිතුරා සමගය.


#WWII #HistoryBook ?