Sunday, March 08, 2026
Follow Us
මේ දන්නවද..?

මොකක්ද..?
අරය... මං හිතන්නෙ එයා එහෙමයි.


කොහොමද කියන්නෙ...?
නෑ ඉතිං, එයා _ _ _ _ _ _ _ _ _ _ _ _ _ ඒ කියන්නෙ ඉතිං එහෙම අයනෙ.
මිනිස්සු තම තමන් කැමති දේවල් කරනවා. ඒක ඒ අයගෙ අයිතිය සහ කැමැත්ත. හැබැයි ඒ දිහා බලල ඔයා දන්න බොහොම පුංචි රාමුවට දාල "එයා එහෙම නම් මෙහෙම ඇති" කියල Judge කරන්න, පූර්ව නිගමන වලට එන්න හදිසි වෙන්න එපා. මොකද ඔයා දන්නෙ ලුණු කට්ට තරම් බොහොම පටු පරාසයක් විතරක් විය හැකියි.
අනික් මිනිහගෙ රෙද්දෙ දිග පළල මැනල, ඒකෙන් ඒ මිනිහට චරිත සහතික දෙන්න කලින් ඔයා රෙද්දක් ඇඳගන්න. නැත්තන් ඔයා නොදන්නවට ඔයාගෙ හෙළුව වටේටම පේනවා.