Saturday, January 24, 2026
Follow Us
"ඔබ ඔබම වෙන්න

ඇත්තටම අපි ජීවත් වෙන්නෙ අපේ කැමැත්තටමද..? හිතල බලන්න. බොහෝ වෙලාවට උත්තරේ "නැහැ" කියන එක. මොකක්ද හේතුව..? කවුරුහරි, කාගෙහරි උවමනාවට හදපු රාමු වලට කොටුවෙලා, බහුතරය "හරි" කියල පිළිගන්න, "සම්මතය" කියල පිළිගන්න විදිහකට අපි ජීවත් වෙනවා. නමුත් ඇත්තටම ඒ "ඔබ" නොවෙන්න පුළුවන්. ඇත්ත ඔබ කියන්නේ හාත්පසින්ම වෙනස් කෙනෙක් වෙන්න පුළුවන්. හිතන්න, ඔබේ ජීවිතය ඔබේ, ඔබ කියන්නෙ ඔබට. ඔබ ඔබේ ජීවිතයේ ජීවත් වෙන්න දැන්වත් පටන් ගන්න. ආත්ම විශ්වාසය ඇති කරගන්න. "ඔබ ඔබම වෙන්න"


.

Nisanka

nisa