Details Created: 23 January 2026 හදවතේ නොලී තැන් හදවතේ නොලී තැන් රහ කරල ලීව කවිත් මහ හුගක් ඇති ලිය ලියා මැකුව පුරාතන කාවයන් හරි රහට කීව ලියන්න ට දන්නවද ඔයා මේ මාව..... ආශනී ජයසුන්දර