Thursday, October 15, 2026
Follow Us
කඳුළු
 
වල ගසා දෙකම්මුල්
උඹ සිනාසෙන හැටී
ඒ යටින් නොපෙනෙනා
සීතලයි නෙත්දිය කැටී
 
ප්‍රදිප් වර්ණකුලසූරිය