Saturday, February 28, 2026
Follow Us
සිතුන් මරා දැමිය නොහැක
එකම එක වදනක් ඇති සිත් තුටින් ඉන්න
සෙනෙහස පිරුණු මැණික ..ඒ හඬින්....
ඔව්....මගෙ ආත්මයම සුවපත් වේවි නුඹේ ආදරණීය ඇමතුමෙන්..
අමතක කරන්නේ කොහොමද
නුඹ ඇවිත් ආයෙමත් ආදරේ අරන්........
දැනෙන තැන රැඳුනෙ සිත් හරි ආදරෙන්
ලෝකයම සුන්දරයි පිපුණු සුවැඳැති මල් මෙන්
ගියත් ඈතට අපි ගතින්
පසක් කරා නුඹ අපිරිමිත ප්රේමයක්
මරා දැමිය නොහැකි බව සිතින් .....
 
-අරෝෂා දමයන්ති