Sunday, August 30, 2026
Follow Us
හේතුවක් දන්නෙ නෑ

සමහර මල් අරටු පිටින් බිම වැටී තිබුණා...

නොහිතන තැන්වල රුක්මෑණිවරු පවා
ගිනිගෙන විනාශ වී තිබුණා...

 

වැහිවළා නොතිබුනත් අනෝරා වැසි එක
විටම පතිත වී තිබුණා...
හේතුවක් දන්නෙ නැ... ඒත් අපි අපෙන් දුරස්
වූ බව මට දැනී තිබුණා...
 
__මතීශ දිල්රුක්ෂ