Sunday, August 30, 2026
Follow Us
නුඹේ නෙත් යුග භාවනාවකි
නුඹේ නෙත් යුග භාවනාවකි...!
ප්රේමයේ මහිමයම
ප්රේමයෙන් කියාදෙන
නුඹේ නෙත් යුග

 "භාවනාවකි"

කිසිම දිනයක
දැහැන නොබිඳෙන
නුඹේ නෙත් යුග
"භාවනාවකි"
සම වැදෙන්නට
සසර ගමනෙම
නුඹේ නෙත් යුග
"භාවනාවකි..."
 

-හසලි සෝමවර්ධන