Sunday, August 30, 2026
Follow Us
මිනිස්කම ක්ෂය වෙලා
ලිඳක් ඇත අප සැවොම
ලිඳ ඇතුළේ කොටුවෙලා
නොයෙක් විෂ දේ සමග
හුස්ම ගයි හිර වෙලා

 පතුලටම පිහිනලා

ගොස් බලමි කිමිදිලා
දුර්ලභයි සොයා ගනු
මිනිස්කම ක්ෂය වෙලා