Saturday, September 19, 2026
Follow Us
හති වැටුන පපුවකට
හති වැටුන පපුවකට
සිහිල් පැන් දෝවන්න
විඩාබර හදවතක
තනි කමට ලග ඉන්න
හිනාවෙන දේදුන්නෙ
පාට එක් කර ගන්න
අනන්තයෙ මායිමක
මැණික නුබ ඉන්නවද
 
-අශානී සී ජයසුන්දර