Wednesday, July 15, 2026
Follow Us
යදින්නේ
ලැබුනොත් වරමක්,
අවැසි එක දෙයයි,
යදින්නේ එයමයි,
නුඹේ දෙපා මුල,
උණුහුම අභියස,
සසර වසනා හැම බවයකම,
නුඹෙම වී,
නුඹේ පෙමම වී,
ඉන්නට විතරක් මන්....
 
විදූ විදුමිණී