Sunday, August 30, 2026
Follow Us
ඈතට විසිකලා
ප්රේමයේ මල් අදත් පිපෙනව මගේ කදුලැලි නොසලකා
පිපෙන මල් වෙන්වෙලා ඉත්තෙන් පිදෙයි අන් පුදසුන් කරා
ආයෙමත් හදවත පලාගෙන දලුලන්න ඉඩ ඇති නිසා
සීරුවට මන් මුලින් උදුරල පැලය ඈතට විසිකලා
 
හේෂානී ප්රභාකුමාරි ගීකියනගේ