Tuesday, January 06, 2026
Follow Us
ඔහුගේ ප්‍රේමයේ කැඩපතයි
හිමාලයට පෙම්බදින මුත්
එක් වස්සානෙක හිරවුනු
කිරිල්ලියක් පියබයි
රාමුවක් තුල

 මහරෑටත් තනිව දැවෙන මුත්

කදුල තහනම් වුනු
ජීවිතයක් ජීවිතේ අයදී
ව්යවසනයක් තුල
ගවු ගනන් පැන දුවන මුත්
ඒ සිහිනෙකට සීමා වුනු
චිත්රාවක් නිදිවරයි
රැයේ සිහින තුල
සිය ගනන් හැගීම් මැරුනමුත්
ලෝකයම එපා වුනු
සිදගනක් උනුහුමක් අයදී
සයනයක සිරවී !!
"ඇයගේ මුහුන මත රැදෙන සතුට හෝ කදුල ඔහුගේ ප්රේමයේ කැඩපතයි !! "
 
-SARA-